උණු කඳුලක් වී දෑසේ
උණු කඳුලක් වී දෑසේ
ඇයි ඉන්නේ හොර රහසේ
හැඬුවාම දනුනාද මගෙ ආදරේ //
හද වේදනාවෙන් වැළපෙයි අනේ
ඔබ තාම දන්නෑ මගෙ ආදරේ
කුළුදුල් ආලේ රසකලේමී
ළමැදේ හංගා ගුලි කලේමි
සරසවි උයනේ හැන්ගීලා
පෙම් කල සිහිනේ බොඳවීලා
වෙන හදකට ඔබ පෙම් බැඳලා
උණු කඳුලක් වී දෑසේ...............
ඔබ නම් නෑ මට තව අයිතී
අදහන්නේ නෑ හිත ගලතී
මගෙ මිතුරිය හා ඉගිලීල
ඔබ යයි මා නෙතු රවටාලා
ඉකි ගසනා හද හඬවාලා
උණු කඳුලක් වී දෑසේ................//
To Download mp3 click here
ගායනය - ශෂිකා නිසංසල
Elakii sog eka.
ReplyDelete