උණුහුම මදි වගෙ නම්
උණු කඳුලක දැවටෙන්නම්
හදවත ගැහෙන සරින් මා නැළවෙන්නම්
මට නිදිමත වෙනකම්
තුරුලේ හැංගෙන්නම්
දෑඟිලි නළල පුරා සිතුවම් අඳිමින්
හිරිවැටුනු මගෙ දෙතොලෙ සීතල නැති කරලා
හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා
හද ගැස්ම අද ඔබෙ නම් හොඳටම වැඩි වීලා
කුළුදුල් හැඟුමේ රස දී
මට නිදිමත වෙන්නෑ
කිමදෝ මම දන්නෑ
ඔබ ළඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ
යන්නට දෙන්නට බෑ
අද නම් තනිවනු බෑ
තුරුලේ මියැදෙන්නට මට අවසර නම්
හිරිවැටුනු මගෙ දෙතොලෙ ...............
To Download The mp3 click here.
ගායනය : ටෙහාන් පෙරේරා
පද රචනය :
සංගීතය :
No comments:
Post a Comment