හදා ගත්තේ මාගේ සිත මා
බොහෝ වේදනාවෙන්
සමන්පිච්ච මාලේ සුවඳින්
මගේ සිත වශී වුනා
ගෙනත් දුන්න ලේන්සු ගානේ
කඳුළු මල් සිනා සුනා
සඳුදා පන්තියේදී ලිව්වේ
ඔබට ලිව්ව ගී තමා
හදා ගත්තේ............
අටේ පන්තියේ බාලේ ඒ කාලේ
ලංවීලා ගත්ත පින්තූරේ
ඒවා මා අතින් ගිනි දමාලා අළු කළා
කඳුළැල් වෑහේ සුසුමන් බේරේ
හදා ගත්තේ.................
To Download The mp3 click here.
සංගීතය:
පද රචනය: වසන්ත දුක්ගන්නාරාළ
No comments:
Post a Comment