Pages - Menu

Earn Money Online

Thursday, March 1, 2012

Meedum Dumaraye - Kasun Kalhara

මීදුම් දුමාරයේ





මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද
මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැලුනු ඈත නිම්නයේ
කොළ පාට
හැලුනු ඈත නිම්නයේ

නිශා නින්ද ඇහැරවා මල් බිඟුන්ටත් හොරා
ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට
හැලුනු ඈත නිම්නයේ
කොළ පාට
හැලුනු ඈත නිම්නයේ

වලාවකින් හැඩදමා කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
කොළ පාට හැරුණු ඈත නිම්නයේ



මීදුම් දුමාරයේ............................

To Download mp3 click here.



ගායනය : කසුන් කල්හාර
පද රචනය :
සංගීතය :

No comments:

Post a Comment

Followers