ලං ලං වෙලා සිතින් මා
ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලාදැන දැනත් අහිමි බැව් මා පෙම් කලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසේ ගියේදෝ මේ දෑස හඬවාලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
දුප්පත් කතාවෝ ඇති ළයේ රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා ....
To Download mp3 click here
ගායනය : නොයෙල් රාජ්