දුක වැඩි නෙතේ
දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේසැනසුම මගේ ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ
කවදාවත් නෑ අපි හමුවන්නේ
මට යන්න බෑ මතකෙන් ඔබගේ
දිවිය මගේ තිබෙන තුරා පෙම් කෙරුවේ ඔබට තමා //
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුණේ
තවමත් මතකයි දිවුරා මගෙ ඔබ කීවා
දිවුරා මගෙ ඔබ කීවා
පියවි ලොවේ ඉන්න සදා හුරු කෙරුවේ ඔබම තමා //
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා
ඔබ හට සරදම් කරලා
දුක වැඩි නෙතේ.................................
ගායනය - රුවන් හෙට්ටිආරච්චි
Mp3 Download