Pages - Menu

Earn Money Online

Tuesday, June 5, 2012

Nodaka Inna Ba - Ruwan Hettiarachchi

නොදැක ඉන්න බෑ


නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ //

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා
මා හැරදමා සිහිවෙනවා
ඔබ කී කතා මුළු රෑ පුරා

මතකේ දරා විඳිමි සදා
මතකේ දරා විඳිමි සදා


මිහිඳුම් වළා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කලා
අඳුරේ තියා සඟවා දමා
මේ වේදනා යළි එනතුරා

දිවියේ පුරා ඉඳිමී බලා

නොදැක ඉන්න බෑ..................

To Download mp3 click here





ගායනය - රුවන් හෙට්ටිආරච්චි
පද රචනය -සජිත් ප්‍රනාන්දු
සංගීතය -



Friday, June 1, 2012

Ma handana kadulu gala - Nanda Malani

මා හඩනා කදුලු ගලා



මා හඩනා කදුලු ගලා
සැදුනු කදුලු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි සිනාසුනේ ඇයි

ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඬූ කඳුලු නේද
මලක මෙලක තිබුනු හදක්‌
ගලක්‌ කලේ ඇයි ගලක්‌ කලේ ඇයි

සියුමැලි හද රිදවන්නට
හද රිදවා හිනහෙන්නට
ඔබ නොපෙලූ අසරණ මට

සතුරු වුනේ ඇයි සතුරු වුනේ ඇයි


මා හඬනා කදුලු ගලා.............


To Download mp3 click here


ගායනය - නන්දා මාලනී
පද රචනය -
සංගීතය -

Followers