Pages - Menu

Earn Money Online

Saturday, January 23, 2016

Yana Thanaka - Mihindu Ariyarathna

යන තැනක

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

ලඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ
මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහනේ හිතට දැනුනේ
යලිත් ඔබව හිමිනැතිනම් මගේ සෙනෙහේ අඩුනම්
නැවත ඔබහා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා

ගියත්මගේ හිතින් තවත් කෙනෙකුගෙන් පෙමක් පතා රහසේ

අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ
පෙරුම්පිරුවෙ ඔබ හා මං කූඩු වෙන්න හැමකල්
නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා




MP3 Download

ගායනය - මිහිඳු ආරියරත්න

Saturday, May 30, 2015

Hadawatha Gahena - Viraj perera

හදවත ගැහෙනා 

දෑසේ ඔය රුව මැවිලා
නෑ ළඟ සැනසුම රැඳිලා
කාලය හෙමිහිට ගෙවිලා
යයි තව
අපි දුර ඇදිලා

හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබෙ සතුටයි මට ඕනා

රෑ අහසේ තරු
නෑ දැන්  හිනැහෙන්නේ
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
ඔබ ගියදා දුක විතරයි මට ලැබුනේ

පාළුවේ තනි වෙලා මා ඉන්නවා
ඔබ ලඟින් උන් කාලේ

දුන් අදරේම ජීවිතේ වෙලා

මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ
දුක දන්නේ කවුරුද මගේ ඇස් වාගේ
සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ
මියදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ

පාළුවේ තනි වෙලා මා ඉන්නවා
ඔබ ලඟින් උන් කාලේ
දුන් අදරේම ජිවිතේ වෙලා


Mp3 Download 

ගායනය - රහල් අල්විස්

Copy and WIN : http://ow.ly/KNIC
ගායනය - රහල් අල්විස්

Copy and WIN : http://ow.ly/KNIC
 ගායනය - විරාජ් පෙරේරා

Followers