Pages - Menu

Earn Money Online

Sunday, May 27, 2012

Aya yanna giya makila - Amarasiri Pieris

ඇය යන්න ගියා මැකිලා



ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ 
ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුල මල පෙති අග තවරා 
මිහිදුම් සලුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොලුවූ හදකින්
යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා.........

යළි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර




ඇය යන්න ගියා මැකිලා.........


To Download mp3 click here


ගායනය - අමරසිරි පීරිස්
පද රචනය -
සංගීතය -

Saturday, May 19, 2012

La Rosa - Chillie

ලා රෝස 



ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
මැව් හීනේ සිඳී මා තනිවුනා


නුහුරු මිහිරෙන් ඔබේ
නෙතු දිලී පියවිලා
සිත පුරා පෑව හද පුදා වින්ද
ආදරෙත් සැඟවූවා



දෑතින් අල්ලා .................


ඈත කඳු නිම්නයේ සිටියදී පියඹලා
පුංචි රන්පාට සමනල්ලු රෑන අද වගේ සිහිවුනා
දෑතින් අල්ලා මගේ සිතම සිඹලා
පෑ සෙනෙහේ තියේ මා දිවිතුරා

ලා රෝස ......................


To Download mp3 click here






ගායනය :- චිලී තිලංක
පද රචනය:-
සංගීතය -






Followers