Pages - Menu

Earn Money Online

Wednesday, February 27, 2013

Oya Hinda - Chandrasena Hettiarachchi

ඔයා හින්දා

ඔයා හින්දා මං වින්දා දුක් ගංගා 
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ  කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා
වෙනස් වී දුකක් දී
ලඟින් ඈ දුරස් වී

මා  ඔබෙ කියලා දෑතම පටලා
වෙරළේ  පියමැන්න කාලයේ
මතකය  ගෙනෙනා ආදරේ පිරිලා
පාලු ගොඩගැහුනා ජීවිතේ 
කියාලා  දීලා යනවද පියඹා
දන්නේ නෑ මගේ මදිවද ආදරේ

ඔයා හින්දා................................

කාලය  ගෙවිලා ඔබ වෙන්වීලා
කාටද හිමිවීලා මේ බවේ
ඒ දුක ඉවසා ගන්නට බැරුවා
ආයේ එනවාද හීන් සැරේ
කියාලා  දීලා යනවද පියඹා
දන්නේ නෑ මගේ මදිවද ආදරේ

ඔයා හින්දා................................




To Download mp3 click here








ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

Ma Deneth Piyawila - Saranga Disasekara

මා දෙනෙත් පියවීලා  

මා දෙනෙත් පියවීලා
මා සුසුම් සිරවෙලා
යනතුරා දිවි මගේ
ඔබ පමණයි සිහිනේ සදා //

තුරුලේ  නැළවී එදා
කීව පෙම් ගී කතා
සුඟේ මුසුවී ගියා
ඔබව මතකේ තියා

මා දෙනෙත් පියවීලා ........

ලදළු මල් පෙති පවා
මිහිමතේ  සැතපිලා
ඔබත් යලි නෑ කියා
හිරුත් අවරට ගියා

මා දෙනෙත් පියවීලා ........

To Download mp3 click here  



ගායනය - සාරංග දිසාසේකර
පද රචනය - නලින් ද සිල්වා
සංගීතය - සංඛ දිනෙත්

Followers