Pages - Menu

Earn Money Online

Saturday, May 11, 2013

Lan Lan Wela Sithin Ma - Noel Raj

ලං ලං වෙලා සිතින් මා

ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා
දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසේ ගියේදෝ මේ දෑස හඬවාලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

දුප්පත් කතාවෝ ඇති ළයේ ‍රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා ....



To Download mp3 click here



ගායනය : නොයෙල් රාජ්

Saturday, April 27, 2013

Me Ma Handwala - Peshala Ft Kona

මේ මා හඬවලා

මේ මා හඬවලා හැරදා වෙන්වීලා
මට අදහන්න බෑ තාම මේ වේදනා
දුන්නේ කවුරුන්ද  ඔයාමද කියා // 


සිහින මා හදේහී ගොඩ ගැහිලා
මතක රැස් කළා මා කඳුලට වෙලා
පාළුව දැනේ මේ මතකේ කතාවේ
සෙනෙහේ නිමයි මේ කඳුළැල් උනන්නේ
ආදරෙයි  මා දිවිතෙක් සදා සෙනෙහේ පැතුම් විකීලා
මේ මා හඬවලා හැරදා වෙන්වීලා

අඳුර අතරේ මාව තවලා 
ඔබ ගියත් ඔහු වෙතට ඇදිලා
තාම සිහිවෙයි ඒ අතීතේ 
මියෙන තුරු මා ආදරෙයි 

මේ මා හඬවලා.................

To Download mp3 click here  


ගායනය - පේෂල

  

Followers