සොඳුරිය
සොඳුරිය කාලය කොතරම් නපුරුදදිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය
පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය
සොඳුරිය
ලොවට හොරා විළි ලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය
ගායනය - අමරසිරි පීරිස්
To Download the mp3 Click here
No comments:
Post a Comment