ඔබට මතකද තවම
ප්රේමයේමං තලාවේ
ප්‍රේමයේ මං තලාවේපා සටහන් අප දෙදෙනාගේ
බොහෝදුර ඇදුනු වග
ඔබට මතකද තවම///
තවම
පා සටහන් බෝ ගැඹුරුයි
ආදරේ ආදරේ
පොළවටත් දැනෙන්නැති
දුශ්කරම කාලයෙත් එක ලඟම ඇවිද ගිය
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම///
තවම
නිදහසේ ඇවිදයන හැඟීමෙන්
පාර වරදින්න ඇතී
සමුගෙන වෙන් වීමට
ගමන් මග අතරමග උමතු වී
සැරිසැරූ
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම//
තවම
ප්‍රේමියේ
To Download mp3 click here
ගායනය - කසුන් කල්හාර
හැංගිලා ඉන්නම් දෑසේ
හැංගිලා ඉන්නම් දෑසේ
ආදරේ හැඟුමන් වෑහේ
තුරුලේම හෙව්වා ජීවිතේ
නින්ද නෑ සිහිනෙන් ආවේ
ලංවෙලා රහසින් කීවේ
සුන්දරයි මේ ආදරේ //
පන්හිඳින් පහසින් ලීවේ
ඔබ ගැනයි සත්තයි කෙල්ලේ
ඇස් වලින් හිනැහෙන්නෙපා //
සිතුවමක් ඇන්දා වාගේ
ලස්සනයි ඔබගේ ආලේ
කියවුනේ මායම් කතා
රත්තරං මගේමයි කියා
මල්වරයි හැඟුමන් අපගේ
හදවතේ උතුරා ඇඳුනේ
සතුටින් ඉපිලේන්නකෝ
මල්වරයි පැතුමන් අපගේ
හදවතේ උතුරා ගැලුවේ
සතුටින් ඉපිලේන්නකෝ
නෙත් කොනින් කිව්වා වාගේ
උණුහුමයි අපගේ දීගේ
ඉදිවුණේ පෙම් මාලිගා
රත්තරං මගේමයි කියා
හැංගිලා ඉන්නම් දෑසේ..............
To Download mp3 click here
ගායනය - රොමේෂ් සුගතපාල