කුමුදුනිය මමයි ඔබේ
කුමුදුනිය මමයි ඔබේ
පිපුණු හද විලේ කුමුදු මල ඔබේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරැ විජිතයේ
සඳ එලිය වගේ සඳ කුමරු මගේ
අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනු සඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එලිය වගේ ලැබූ ඔබේ සෙනේ
කුමුදුනිය මමයි ඔබේ................
මිහිර පැතූ ස්නේහයේ සුවඳ ඉතිරුනේ
සිටින විටදි ඔබ ලඟින් සිත නිවී සැනේ
දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්රියේ
භව භව පුරා සරමී නිතින් පතමින් ඔබේ සෙනේ
සඳ කුමරු මගේ සොඳුරැ විජිතයේ
To Download mp3 click here
ගායනය :- ඉන්දු මිහිරානි
පද රචනය:-
සංගීතය -
No comments:
Post a Comment