Pages - Menu

Earn Money Online

Wednesday, May 16, 2012

Suwanda Dena Mal Wane - Rukantha Gunathilaka

සුවඳ දෙන මල් වනේ

සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
ඔබේ ළමැදේ සෙනේ මැදුරේ
සුසුම් නැගිලා



සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන් පුරා රැඳිලා


මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තාරකා දිහා නිල් නුවන් යොමා
ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා
නෑ පලේ තැවී හඬා 
වේදනා දරා
වේදනා දරා 


සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන් පුරා රැඳිලා


මේ ලොවේ දිනූ අපේ ජීවිතේ කෙටියි
කාලයේ රහස් වසා ජීවිතේ ගලයි
මේ කුලුත් පියා සලා කුලින් කුලේ රැ‍ඳෙයි
ආදරේ අමා හැඟුම් මා සිතේ නැගෙයි

මා සිතේ නැගෙයි

සුවඳ දෙන මල් වනේ.....................


To Download mp3 click here



ගායනය :- රූකාන්ත ගුණතිලක
පද රචනය:-
සංගීතය -

1 comment:

  1. ‍මේක ලියල තියෙන්නෙ කේ.ඩී‍.කේ ධර්මවර්ධන මහතා.. සංගීතය රූකාන්ත ගුණතිලක මහතාගේමයි..

    ReplyDelete

Followers