හිත් පුරා ලං වෙලා
හිත් පුරා ලං වෙලා නෙතු කොනේ හැංගුනූආදරේ හොරු අරං මතකයන් මියදුනූ
මං නුඹගේලූ නුඹ මගෙන් දුරමලූ
ඇස් පියනකන් හදවතින් ලංවෙමු
අපිට ඔච්චම් කරලා හීන ඔහෙ ඇවිදිනවා
කඳුළු කැට එන රූරා නුඹව මතකෙට ගෙනා
පපුතුරුල්ලේ දෙතොල් සක්මන් උණුසුම් සුසුම් සුන්වූ පැතුම්
නුඹව ඉල්ලා මට රිද්දවා
සුසුමකට ඉඩ තියලා හිතට රහසේ උන්නා
දුක තුනී කර නිවනා මතක වල නුඹ පේනා
හිත නිදැල්ලේ කඳුළු ආවත් උණුසුම් සුසුම් සුන්වූ පැතුම්
නුඹව ඉල්ලා මට රිද්දවා
හිත් පුරා ලං වෙලා........
ගායනය - ජනනාත් වරකාගොඩ
MP3 Download
No comments:
Post a Comment