ඔයා එක්ක දුරක් යන්න
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමාමගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා
ස්නෙහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා
ආදරයෙන් හිමිවවීම මට හිමි නැතිව ඇතී
අහිමි වෙලා දුක්වීම ඉරනම වෙන්න ඇතී
මගේ ආදරය හඳුනන්න ඔය හිතට බැරි වෙන්නැතී
ඒ හින්දා වෙන් වෙන්නැතී ඔබ මාව හැර යන්නැතී
තනිවුනු මගේ හැම රෑක දෙනෙත් තෙමයි ඔබෙ මතක
අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනෙහේ දැන් කොහිද
මගේ ජීවිතයේ හැමදාම හිතගාව ඔබ ඉන්නවා
වෙනසක් නොවී පෙරලෙසින් හැමදාම හරි ආදරෙන්
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා….....
ගායනය - කසුන් චාමිකර
MP3 Download
No comments:
Post a Comment