හීනයක් වගේ
තාමත් මුණ ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේහිතට හිතක් ලන්වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ
හිත් පොඩියේ තනිවිච්ච පෙම් අදෝනා
පවසන්න අපි දෙදෙනා තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
තාමත් මුණ ගැහුනේ නැතත්.............
To Download mp3 click here
ගායනය - ස්රේන්ද්ර පෙරේරා
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - උදාර සමරවීර
No comments:
Post a Comment