ඔබ වෙනුවෙන්ම තමා
මුව රැඳි හසරැල්ල පානාපායන සඳම සේ දිලෙනා
දෑසක මා සෙව්ව සේමා
පිවිතුරු ආදරේ ගලනා
මගෙ හිත ළඟ දවසක නතර වෙලා
බලනවා නම් මුළු හිත පීරා ඔබ
නොහිතු තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා
මේ සීත රෑ යාමේ තුරුලේ හොවා
උණුහුමක සුවදෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමේ හද කිති කවා
සුරලියක සේ ඉන්න මට ලංවෙලා
මගෙ හිත ළඟ..............................
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා
No comments:
Post a Comment