නිම් හිම් සෙව්වා මා සසරේ
නිම් හිම් සෙව්වා මා සසරේහමුවී යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ
දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ලයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ මා නෙතගේ රැඳුනා
නිම් හිම් සෙව්වා මා සසරේ............
ඉර හඳ සේමා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙලුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා
නිම් හිම් සෙව්වා මා සසරේ............
ගායනය - පණ්ඩිත් අමරදේව ශූරීන්
No comments:
Post a Comment