සරාගයේ
නිය රටා මවනවා අපතරේ වූ කතාරැය පුරා උණුහුමේ මල් පෙති තලා
සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා
උනුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා
සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන්තලේ වැතිරී
අද තනිකම ඉතිරි වී
සඳ ඇතිරිල්ලේන් වෙලී තනිවුනා
කාමරේ මුළු පුරා
නෙක සලුපිලි තනිවෙලා
මා සිතින් හඬනවා
දෙස බල බලා
මං මුලා වූ සිතින්
මා මල් සුවඳක් විඳිනවා
බැඳීම්ක් ඇති රුවක් හා මා වෙලී
උනුසුම් උදයක................................
ගායනය - සනුක වික්රමසිංහ
No comments:
Post a Comment